Sale!

Wireless Bluetooth Karaoke Mic with Bluetooth speaker (WS858)

රු 1,380.00

Compare
Category:
🎵 ඕනෑම භාෂාවකින් තියෙන ගීතයක් karaoke විදිහට music එක දාල ඔයාගේ හඬින් ගායනා කිරීමට හැකිය.
🎵 සිංදු කියන්න ආස වැඩිහිටි ලමා ඕනම කෙනෙක්ට භාවිතා කිරීමට හැකිය.
🎵 සිංදු record කිරීමට හැකිය.
🎵 මෙය speaker එකට connect කිරීමේ හැකියාව පවතී.
🎵 Bluetooth, Pen, Chip (sd card) ඕනෑම device එකකින් මෙකෙන් Music play කල හැක.
🎵 හඬ ආකාර 5 ට වෙනස් කළ හැකිය.
🎵 පැය 3 ක් එක දිගට භාවිතා කළ හැකිය.
🎵 Recharge කර නැවත භාවිතයට ගත හැක /Rechargeable
🚒🚛🚚 භාණ්ඩය අතට ලැබුනයින් පසුව මුදල් 💵💵 ගෙවිය හැකි අතර දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කරනු ලැබේ 🚒🚛🚚

See Less
Weight 0.35 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Wireless Bluetooth Karaoke Mic with Bluetooth speaker (WS858)”

Your email address will not be published. Required fields are marked *